Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

මා විසින් ප්‍රකාශනය කළ ග්‍රන්ථ

 ව්ලැද්මීර් කොපන්ගේ දේශගුණ වර්ගිකරණය (සිංහල)

     
Climate classification of koppen

   ඉහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් ඔබ ප්‍රවේශ වන්නේ මා එය අප්ලොඩ් කරන ලද වෙබ් සයිට් එකටය.


19 comments:

  1. පිටු 50 කට ළං වෙන්න තියෙනවා... ගොඩක් වටිනවා... පොත ප්‍රින්ට් කළේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ට් කලේ නම් නෑ. මං මේ බැළුවේ මගේ පොත් ටික මෙහෙමවත් පබ්ලිෂ් කරන්න පුළුවන්ද කියලා. ස්තූතියි අදහස් දැක්වුවාට. බලමු දවසක ප්‍රින්ට් කරන්න.

      Delete
    2. කෙපන් පොත බාගන්න බෑ ... මේල් කරන්න පුලුවන්ද අක්කේ ? amilagox@gmail.com

      Delete
  2. පියුමි, භූගෝල විදයා විෂය වැනි ඉතා පුළුල් විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ අධ්‍යාපනික ගවේෂණයක් ගුණාත්මකතාවයෙන් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රථමයෙන්ම ඔබට ස්තූති වන්ත වනවා.සෑම ලිපියකම පවතින තර්කානුකූල බව හා නිවැරදිතාවයත් අගය කරමි.එමෙන්ම ප්‍රාථමික අදහස් සන්නිවේදනයට අන්තර්ජාලය මාධ්‍යක් කර ගන්නා අද වැනි කාලයක ඔබ එකතු කරගත් දැනුම අනෙකා සමඟ බෙදා ගැනීමට ගන්නා උත්සාහය ප්‍රශංසනීයය.භූගෝල විද්‍යාව පිළිබඳ ඉතාමත් වටිනා ලිපි ගණනාවක් ලියා ඇති ඔබගේ නව ග්‍රන්තය විශ්වාසනීයව අප වැළඳ ගන්නෙමු. ඔබට ජයෙන් ජය!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දුනු. මේ විශය හරි පුළුල් විශයක් නම් තමා. මාගේ උත්සහය මේ ගැඹුරු සාගරය තරණය කරන්න උදව් කරන්නයි. කතාවෙන් පේන්නේ ඔබට පොත හිතට අල්ලලා වගේ. තවත් පොත් කිහිපයක්ම තිබෙනවා. මං ඒවාත් pdf කරලා Publish කරනවා. ඇවිත් බලන්න ඒවත් හරි වටිනා කමක් ඇති පොත්.

      Delete
  3. ඊ පොත් බොහෝම වටිනවා.., ඒත් මගේ මතය අනුව මම තවමත ආසා කරන්නේ ක්‍රීම්වොව් පේපරේ මුද්‍රණය කරන පොත් වලටයි.., පොතක් අතට ගෙන බැලීමේදී හිතට එන හැඟීම, ඊපොත් පොත් පෙරලත්දී දැනෙනවද කියලා මට හරියටම අවබෝධයක් නෑ.., ඒත් විශාල ජනසන්නිපාතයකට ඇමතීම සඳහා ඔබ යොදාගෙන තිබෙන පදනම හරියටම හරි..!
    ඉතාම වැදගත් පොතක්.., පොතේ වැදගත් කම කියවන්නාට "හරියටම" දැනෙන්නේ ඔහු හෝ ඇය පාසල් කාලයේ හෝ විශ්වවිද්‍යාලයේදීත් එම විශය හදාරා තියේනම්.
    ඔබ මේ පොත් පල අන්තරජාලය තුලින් ජනගත කිරීමේදී ඔබේ අනන්‍යතාව බුද්ධිමයදේපල ලියාපදිංචි කිරීමේ ආයතනයේ ලියාපදිංචි නම් ඔබේ මහන්සියට වැඩි වටිනාකමක් එක් වේවි.
    සුභ පැතුම් අනාගතයට.!
    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිෂාන් කසුන්. මම තවමත් තාක්ෂණය කියන දේ ඉගෙන ගනිමින් ඉන්න හංදා බුද්ධිමය දේපලක් ලියාපදිංචි කිරීම පිළිබඳ දැනුවත් නැ. එත් මං ඒ ගැනත් හොයා ගන්න ඕන. මාත් ආස අතට අරගෙන පෙරලලා බලන්න පුළුවන් පොත් වලට. එත් එ හෙම කියන්නේ අපි පාඨකයෝ උනාම.අද කාලේ මං වගේ කෙනෙකුට පොතක් මුද්‍රණය කිරීම තරමක් අපහසුයි. මං උත්සහ කරන්නම් පොදුවේ සියළුදෙනාටම වැදගත් වන භුගොලීය තේමා ගැන ලියන්න. මේ මා ලියු ප්‍රථම ඊ-පොත් පිංච නිසා ලැබෙන හැම අදහසක්ම මං හුඟක් අගය කරනවා. ඇත්තෙන්ම මා ක්මෙන්ට් වලින් සවිමත් වෙනවා.

      Delete
  4. සැබවින්ම අමිල මෙහෙවරක්. භූ ගෝල විද්‍යා විෂය සාගරය තරණය කරන විද්‍යාර්ථින්ට ඔබේ මේ පරාර්ථකාමී උත්සාහය සිසිල් පවන්රළක් වනු නොඅනුමානයි. ඔබට ජය!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාදි.. වෙලාවක් තියෙන වෙලාවක මේ පැත්තේ ආයෙත් ඇවිත් යන්න එන්න කියලා ආරාධනා කරනවා.

      Delete
  5. අමිල මෙහෙවරක්. භූගෝලවිද්‍යා නැණ සයුර තරණය කරන විද්‍යාර්ථීන්ට ඔබේ මේ පරාර්ථකාමී සේවය සිසිල් පවන් රොදක් වනු නොඅනුමානයි. ඔබට ජය

    ReplyDelete
  6. PM කිව්වට දැන්නෙ දැන ගත්තෙ... පියුමි අක්කේ.. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..අධිපතිතුමෙනි.

      Delete
  7. ඔබගෙ ප්‍රයත්නයට ප්‍රසංසාව.
    මෙම පොත මට වඩා උවමනා කෙනෙකුට ලබා දීමට අවශ්‍යයි මෙහි පිටු 50කට අසන්න ප්‍රමාණයක් තිබේ,මෙය පුලුවන්නම් word format 1න ලබා දිය හැකිනම් print කර ගැනීමට යන පිටු සංඛ්‍යාව අඩු කර ගත හැකිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට.
      මෙය මා විසින් අත්හදා බැලීමක් වශයෙන් පොතක් ලෙස සකස් කල සටහන් ටිකක්. ඇත්තෙන්ම මෙය පොතක් ලෙස සලකන්න මට දැන් බැරි තරම්. මෙය සංස්කරණය කරනතුරු ලින්කුව ඉවත් කරන්න කිහිප විටක්ම සිතු මුත් මෙය පළමුවැන්න නිසා එය නොමකා තබා තිබෙනවා. ‍ඇත්තෙන්ම මා මෙය කෙතරම් නම් නොසලකා හැ‍රියේද යත් මෙය ටයිප් කළ වර්ඩ් ඩොකියුමන්ට් එකත් මා ළඟ නෑ. නමුත් ඔබට අවශ්‍යයිනේ කෙනෙක්ට උදව් කරන්න. ඒ නිසා මාත් උදව් කරන්නම්. පහත තියෙන්නේ මං pdf වර්ඩ් කරන්න ගන්න මෘදුකාංගය. එයා ඉතා කුඩා මෘදුකාංගයක්. හර්ෂට ඒකෙන් ප්‍රයෝජනයක් උනේ නැත්නම් ආයෙත් ලියන්න මට. මං වර්ඩ් කරලා ඔබට ලැබෙන්නට සලස්සවන්නම්. මේ පොතේ A4 පිටු 50ක් නෑ.

      http://www.hellopdf.com/download.php

      Delete
  8. ඔබට ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට.

      Delete
  9. Replies
    1. ස්තූතියි ඔබට මෙහි ඇවිත් යන්න ආවාටත් ක්මෙන්ට් කලාටත්. කාලෙකින් බ්ලොග් එකට ලිපියක් දැම්මේ නෑ. මොනාද ඕනා තේමා හරි මාතෘකා හරි කියන්න. මං ඒ ලිපි ලියන්නම්. සබ්ජෙක්ට් එකම ටිකෙන් ටික ලියව මිසක් ඔක්කොම ලියන්න නම් අමාරුයි. විස්තර හොයා ගන්න අමාරු තැන් තියේ නම් කියන්න. ඒවාට ප්‍රමුකත්වයක් දිය හැකියි.

      Delete
  10. දින දින ඔබට දැනුම වැඩිවෙවා ජය වේවා

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...